ඊශ්‍රායලය එල්ල කරන ප්රහාරයන් නතර කළහොත් පමණක් තමන්ද ප්‍රහාර අත්හිටුවන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නාලිකා සඳහන් කරනවා .එමෙන්ම “සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත,” යනුවෙන් මැලේසියානු අගමැති අන්වර් ඉබ්රාහිම් සමඟ දුරකථන සංවාදයකදී පෙසෙෂ්කියන් පැවසූ බව ද ගාර්ඩියන් පුවත්පත සදහන් කර තිබෙනවා.
