අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – පෑලියගොඩ පොලිස් ස්ථානය.

2025.06.06 වන දින සවස් කාලයේ ‌පෑලියගොඩ පොලිස් වසමේ මල්වත්ත ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 500 ක් සමඟ
සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 23 ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top