පරිසර දිනයට සමගාමීව පරිසර සතියක්

ලෝක පරිසර දිනය යෙදෙන ජුනි මස 5වැනිදාට සමගාමීව මැයි මස 30වැනිදා සිට ජුනි මස 5 වැනිදා දක්වා පරිසර සතියක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top