යුධමය තත්ව පැවතියද වත්මන් රජය ශ්‍රී ලංකාවේ ජනතාව අසමත් නොකරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි

ඊශ්‍රායල-ඉරාන ගැටුම නිසා රටේ ආර්ථිකය සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ජීවිතයට ඇති කරන බලපෑම අවම කිරීම සඳහා රජය හැකි සෑම පියවරක්ම ගන්නා බව ඔහු පැවසීය. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාෂ කරන අතර

රට අභියෝගවලට මුහුණ දෙන විට කාලෝචිත මැදිහත්වීමකින් ඒවාට මුහුණ දෙන බව ත් යුද්ධවලින් සිදුවන්නේ ජනතාවට සහ ජාතීන්ට හානි පමණක් බැවින්, එම තත්ත්වය සමනය කර සියලු මිනිසුන් වෙනුවෙන් සාමය ස්ථාපිත කිරීමට පියවර ගත යුතු බවයි අමාත්‍යවරයා සදහන් කලේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top