ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් නතර කළහොත් පමණක් තමන්ද ප්‍රහාර අත්හිටුවන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නාලිකා සඳහන් කරනවා

ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් නතර කළහොත් පමණක් තමන්ද ප්‍රහාර අත්හිටුවන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නාලිකා සඳහන් කරනවා .එමෙන්ම “සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත,” යනුවෙන් මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයකදී පෙසෙෂ්කියන් පැවසූ බව ද ගාර්ඩියන් පුවත්පත සදහන් කර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top